ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට පවරාදීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් – ජ.වි.පෙ.

ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට පවරාදීම ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් බව පාර්ශ්ව කිහිපයක් මේවන විට පෙන්වා දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. හෙතම පවසා සිටින්රනේ රටේ තිබෙන වටිනාම සම්පත් විකුණා මේ මොහොතේ පවතින අර්බුද වලට මුදල් සොයා ගැනීම වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇති බවයි. ත්‍රිකුණාමල වරායේ ඇති වැදගත්කම ශ්‍රී ලංකාව තවමත් … Continue reading ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට පවරාදීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් – ජ.වි.පෙ.